Watch : ප්‍රභාත්ගේ සුපිරි දග පන්දුවක් හමුවේ බෘෘක් අන්ත අසරණ වූ හැටි

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(22) දිනයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් හැරී බෘෘක්ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

එංගලන්ත පළමු ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස බෘෘක් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 56 ක්.

ජයසූරිය යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment