Watch : පරාග්ගේ ඉනි සොයා ගිය මතීෂගේ සුපිරි යෝකර් පන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වීමට චෙන්නායි සුපර් කිංග්ස් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(30) සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ තරගයේදී ඔහු ලකුණු 28 කට දවා ගත් කඩුලු ගණන දෙකක්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ රියාන් පරාග් හා ශිම්රන් හෙට්මයර්.

Comments (0)
Add Comment