Watch : පන්දු 29 කින් පැතුම් ගහපු ලකුණු 56 මෙන්න

International League T20 ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේදී ද විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට Gulf Giants ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අද (8) හැකි වුණා.

මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Desert Vipers කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් Giants ඉනිම වෙනුවෙන් පැතුම් පන්දු 29 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 56 ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඇතුළත්.

big
Comments (0)
Add Comment