Watch : නිශාන් පීරිස්ගේ මංගල ටෙස්ට් කඩුල්ල

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් අද(28) සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ, නවසීලන්තය සමග ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.

නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස රචින් රවීන්ද්‍ර දවා ගනිමින් නිශාන් සිය මංගල ටෙස්ට් කඩුල්ල බිද හෙලුවා.

Comments (0)
Add Comment