Watch : දුනිත් තම පළමු පන්දුවෙන්ම ස්මිත් දවා ගත් හැටි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී තමන් යොමු කළ පළමු පන්දුවෙන්ම ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(12) සමත් වුණා.

දුනිත්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ස්මිත් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12 ක්.

ඒ වන විට ලකුණු 215 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 31 ක් ලබා සිටියා.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment