Watch : දුනිත්ගේ සුපිරි පන්දුවක් හමුවේ මැක්ස්වෙල් අන්ත අසරණ වූ හැටි

විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුල්ල දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ අද(14) සමත් වුණා.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියානු ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසයි මැක්ස්වෙල් එක් ලකුණකට දැවී ගියේ.

දුනිත්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් මැක්ස්වෙල් දැවී ගියා.

දර්ශන පහතින් නරඹන්න –

Comments (0)
Add Comment