Watch : දකුණු අප්‍රිකාව අසරණ කළ විග්නේෂ්වරන්ගේ සුපිරි කඩුලු 4 මෙන්න

19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තවත් තරගයක් අද දහවල් දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වුණා.

මෙම තරගයේදී අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් දකුණු අප්‍රිකා ප්‍රබල කඩුලු 4 ක් ලකුණු 46 කට දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක විග්නේෂ්වරන් ආකාශ්ට හැකි වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 261 ක්.

Comments (0)
Add Comment