Watch : තියුණු දග කැවීමකින් තරිදු දවා ගත් සුපිරි කඩුල්ල මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටි අතර, අද දිනයේදී ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ලිටොන් දාස් දවා ගැනීම සදහා තරිදු රත්නායක යොමු කළ සුපිරි පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

තියුණු ලෙස දග කැවුණු පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ලිටොන් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 3 ක්.

Comments (0)
Add Comment