Watch : තරිදුට කඩුල්ලක් දුන් ධනංජයගේ සුපිරි උඩ පන්දුව

මේ වන විට ගාල්ලෙදී පැවැත්වෙන බංග්ලාදේශය සහ ශ්‍රි ලංකාව අතර ටෙස්ට් තරගයෙදී සිය මංගල ටෙස්‍ට් ඉනිම ක්‍රීඩා කරන තරිඳු රත්නායක සිය දෙවන කඩුල්ල ලෙස මොමිනුල් හක් දවාගැනීමට සමත්වුනා.

එහිදි අනර්ඝ උඩ පන්දු රැකගැනීමක් වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා සමත්වුනා.

Comments (0)
Add Comment