ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ජනිත් ලියනගේ සමත් වුණා.
බංග්ලාදේශය ලකුණු 245 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටියදී ආරම්භක පිතිකරු ටන්සිඩ් හසාන් ලකුණු 62 කට දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) July 2, 2025