Watch : චෙන්නායි අන්ත අසරණ කළ වනිදුගේ සුපිරි පන්දු යැවීම – 35/4

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට රාජස්ථාන් රෝයල්ස් දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

ඔහු සිය පන්දුවාර 4 යවා නිමා කළේ ලකුණු 35 කට කඩුලු 4 ක් දවා ගනිමින්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ රාහුල් ත්‍රිපාති, ශිවම් ඩූබේ, විජයි ශන්කර් හා රුටුරාජ් ගයික්වඩ් යන පිතිකරුවන්.

මෙම තරගයෙන් චෙන්නායි පරදා ලකුණු හයක තියුණු ජයක් හිමි කර ගැනීමට රාජස්ථාන් කණ්ඩායම සමත් වුණා.

top
Comments (0)
Add Comment