Watch : කමින්ස් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩා‍යම සහා ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද (4) දිනයේ ඕස්ට්‍රේලියා නායක පැට් කමින්ස් රැකගත් විශිෂ්ට උඩ පන්දුවක් බොහෝ දෙනෙකුගේ දැඩි අවධානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

කොදෙව් ප්‍රථම ඉනිමේ 9 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පැට් කමින් යොමු කල පන්දුවකට කේසී කාර්ටි ලබාදුන් උඩ පන්දුවක් පැට් කමින් විසින්ම මෙලෙසින් රැකගනු ලැබුවා.

Comments (0)
Add Comment