Watch : කමිදු රැක ගත් ඇදහිය නොහැකි උඩ පන්දුව හා සුපිරි කඩුල්ල

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් හා කඩුල්ලක් දවා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් අද(25) සමත් වුණා.

චෙන්නායිහීදී ආරම්භ වූ තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 21 කට දැවී ගියේ රවීන්ද්‍ර ජඩේජා.

අනතුරුව ඩිවාල්ඩ් බ්‍රේවිස් දවා ගැනීම සදහායි කමිදු අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්තේ. ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 42 ක්.

දර්ශන පහතින් නරඹන්න –

Comments (0)
Add Comment