Watch : එංගලන්තය අන්ත අසරණ කරමින් ස්ටක් බිද හෙලූ කඩුලු 7 මෙන්න

පර්ත්හීදී අද ආරම්භ වූ අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයේ සියලු දෙනා ලකුණු 172 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී මිචෙල් ස්ටක් ලකුණු 58 කට කඩුලු 7ක් දවා ගැනීම විශේෂත්වයක්. (දර්ශන පහතින්)

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 52 ක් රැස් කළ හැරී බෲක්. ඔලී පෝප් ලකුණු 46 යි. ජෙමී ස්මිත් ලකුණු 33 කට දැවී ගියා.

Comments (0)
Add Comment