2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉනෝෂි ප්‍රියදර්ශනී අද(20) සමත් වුණා.
දඹුල්ලේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ බංග්ලාදේශ කණ්ඩායමයි.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස Ritu Moni දවා ගැනීම සදහායි ඉනෝෂි ප්‍රියදර්ශනී විසින් අදාළ උඩ පන්දු රැක ගත්තේ.