Watch : ආචර්ගේ සුපිරි පන්දුවක් ගිල්ගේ පිට ඉන්න ගැලවූ හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ගුජරාට් ටයිටන්ස් නායක ෂුබ්මන් ගිල් දවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් අද(9) සමත් වුණා.

ආචර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී යන විට ගිල් ලබා සිටියේ ලකුණු දෙකක් පමණයි.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment