Watch : අෆ්රිඩිගේ සුපිරි යෝකර් පන්දුවක් හමුවේ රෝහිත් දැවී ගිය හැටි

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේදී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල දවා ගැනීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි අද(23) සමත් වුණා.

ඩුබායිහීදී අද දහවල් ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 241 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෂර්මා දැවී ගියේ ලකුණු 20(15) ක් ලබා සිටියදීයි.

අෆ්රිඩි යොමු කළ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි රෝහිත් ෂර්මා දැවී ගියේ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment