Watch : අළුබදුන අරඹමින් පළමු පන්දුවාරයේදීම ස්ටර්ක් දවා ගත් කඩුල්ල

2025/26 අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද පර්ත්හීදී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මිචෙල් ස්ටර්ක් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, පළමු පන්දුවාරයේදීම සැක් ක්‍රව්ලි ලකුණු බින්දුවකට දවා ගනිමින්.

දර්ශන පහතින් :

Comments (0)
Add Comment