SLC T20 League තරගාවලියේ සංචිත 3 නිල වශයෙන් නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන SLC T20 League තරගාවලියේ සංචිත 3 අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

අගෝස්තු 7 කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වන තරගාවලියට කණ්ඩායම් 3 ක් තරග වදිනවා. තරගාවලිය එළඹෙන 16 වැනිදා දක්වා පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Blues, Greens හා Greys ලෙස කණ්ඩායම් 3 නම් කර තිබෙනවා.

අවිශ්ක ප්‍රනාන්දු කිසිදු සංචිතයකට නම් කර නොතිබීම කැපී පෙනෙනවා.

එළඹෙන ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය පිළිබදව ද අවධානය යොමු කර මෙම තරගාවලිය සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

සංචිත 3 හා තරගාවලියේ තරග කාලසටහන –

Team Blue

1.) Pathum Nissanka
2.) Vishen Halambage
3.) Kusal Perera
4.) Dhananjaya De Silva
5.) Ahan Wickramasinghe
6.) Dasun Shanaka
7.) Dunith Wellalage – Captain
8.) Jeffrey Vandersay
9.) Akila Dananjaya
10.) Matheesha Pathirana
11.) Asitha Fernando
12.) Dilshan Madushanka
13.) Lilan Rangana
14.) Mohamed Shiraz
15.) Ravindu Fernando
16.) Ashen Bandara
17.) Nishan Madushka
18.) Senitha Halambage

Team Green

1) Kusal Mendis
2) Lasith Croospulle
3) Sadeera Samarawickrama
4) Bhanuka Rajapaksa
5) Pavan Rathnayake
6) Kamindu Mendis – Captain
7) Chamika Karunaratne
8) Dushan Hemantha
9) Trevin Mathews
10) Nuwan Thushara
11) Dushmantha Chameera
12) Pramod Madushan
13) Janith Liyanage
14) Dulaj Samuditha
15) Tharindu Rathnayake
16) Nimesh Vimukthi
17) Kamil Mishara
18) Lahiru Madushanka
19) Sonal Dinusha

Team Grey

1) Dinesh Chandimal
2) Niroshan Dickwella
3) Lahiru Udara
4) Nuwanidu Fernando
5) Charith Asalanka – Captain
6) Ramesh Mendis
7) Chamindu Wickramasinghe
8) Vijayakanth Viyaskanth
9) Maheesh Theekshana
10) Eshan Malinga
11) Binura Fernando
12) Garuka Sanketh
13) Movin Subasinghe
14) Milan Rathnayake
15) Melon Hansaka
16) Sahan Arachchige
17) Shevon Daniel
18) Sineth Jayawardena

top
Comments (0)
Add Comment