ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.
ඒ අනුව ඔහු තීරණය කළේ ඉන්දියාවට පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමටයි.
තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙක –
India XI:
Shubman Gill, Yashasvi Jaiswal, Suryakumar Yadav (c), Rishabh Pant, Riyan Parag, Hardik Pandya, Rinku Singh, Axar Patel, Arshdeep Singh, Ravi Bishnoi, Mohammed Siraj
Sri Lanka XI:
Kusal Mendis (wk), Pathum Nissanka, Kusal Perera, Kamindu Mendis, Charith Asalanka (c), Dasun Shanaka, Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Asitha Fernando, Dilshan Madushanka