SL v ENG : ධනංජය කැදවමින් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

මෑතකදී විස්සයි 20 සංචිතයට කැදවූ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා එක්දින සංචිතය සදහා ද යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට(22) ආරම්භ වන අතර, දෙවැනි තරගය එළඹෙන 24 වැනිදා ද, තෙවැනි තරගය එළඹෙන 27 වැනිදා ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

1. Charith Asalanka – Captain
2. Pathum Nissanka
3. Kamil Mishara
4. Kusal Mendis
5. Sadeera Samarawickrama
6. Pavan Rathnayake
7. Dhananjaya De Silva
8. Janith Liyanage
9. Kamindu Mendis
10. Dunith Wellalage
11. Wanindu Hasaranga
12. Jeffrey Vandersay
13. Maheesh Theekshana
14. Milan Rathnayake
15. Asitha Fernando
16. Pramod Madushan
17. Eshan Malinga

top
Comments (0)
Add Comment