සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භය සදහා අයහපත් කාළගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
තරගය මුල්තාන්හීදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එම ප්‍රදේශයට බලපා ඇති අධික මීදුම් තත්ත්වයක් හේතුවෙනුයි තරගයේ ආරම්භයට බලපෑම් එල්ල වී ඇත්තේ.
තරගය එරට වේලාවෙන් පෙරවරු 9:30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, මෙතෙක් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කර නැහැ.