National Super League (ජාතික සුපර් ලීග්) සිව්දින ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් පහේ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(17) නිවේදනය කළා.
ඒ අනුව කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා ද, ගාලු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුවන් කල්පගේ මහතා ද, යාපනය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තිලිණ කණ්ඩම්බි මහතා ද, දඹුල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතා ද, මහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මලින්ද වර්ණපුර මහතා ද කටයුතු කිරීමට නියමිතයි. (පුහුණු කාර්යය මණ්ඩලයේ සම්පූර්ණ නම් ලැයිස්තුව පහතින් දක්වා ඇත)
තරගාවලියට තරග කරන කණ්ඩායම් පහේ සංචිත ද පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.
කොළඹ කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරන අතර, යාපනය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ධනංජය ද සිල්වායි.
නිරෝෂන් දික්වැල්ල මහනුවර කණ්ඩායමේ නායකයා ලෙසත්, රමේෂ් මෙන්ඩිස් ගාලු කණ්ඩායමේ නායකයා ලෙසත්, කමිදු මෙන්ඩිස් දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කරනවා.
ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 19 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් මහා තරගය මාර්තු දෙවැනිදා සිට ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.
සංචිත පහ පහතින් –
Colombo
Kusal Mendis – Captain
Dimuth Karunaratne – VC
Avishka Fernando
Nipun Dhananjaya
Heshan Danushka
Charith Asalanka
Nuwanidu Fernando
Dasun Shanaka
Ashen Bandara
Manoj Sarath Chandra
Roshane Silva
Laksitha Manasinghe
Kavindu Nadeeshan
Ishtha Wijesundera
Kasun Rajitha
Nuwan Pradeep
Nisala Tharaka
Kalana Perera
Prabath Jayasooriya
Tharindu Ratnayake
Jaffna
Dhananjaya De Silva – Captain
Sadeera Samarawickrema – VC
Nishan Madushka
Navod Paranavitharana
Sukitha Manoj
Kasun Aberathne
Janith Liyanage
Madawa Warnapura
Avishka Tharindu
Lahiru Madushanka
Ravindu Fernando
Pramod Madushan
Shiran Fernando
Kavindu Pathirathne
Eshan Malinga
Binuara Fernando
Jeffrey Vandersay
Dilum Sudeera
Sanjula Bandara
Sashika Dulshan
Kandy
Niroshan Dickwella – Captain
Chamika Karunaratne – VC
Pathum Nissanaka
Lasith Croospulle
Kasun Adikari
Thanuka Dabare
Oshada Fernando
Lahiru Udara
Ahan Wickramasinghe
Raveen Yasas
Sahan Arachchige
Lahiru Kumara
Amshi De Silva
Nimsara Aththaragalle
Matheesha Pathirana
Nipun Ransika
Lasith Embuldeniya
Ashian Daniel
Wanuja Sahan
Sachithra Perera
Galle
Ramesh Mendis – Captain
Sangeeth Cooray – VC
Hashan Dumindu
Lakshan Edirisinghe
Angelo Mathews
Dinesh Chandimal
Pasindu Sooriyabandara
Thulina Dilshan
Vishad Randika
L.P.P.M. Kumara
Dananjaya Lakshan
Kavishka Anujla
Dunith Wellalage
Nimesh Vimukthi
Suminda Lakshan
Dilshan Madushanka
Thilanga Udeshan
Milan Ratnayake
Asanka Manoj
Praveen Jayawickrama
Kaumal Nanayakkara
Dambulla
Kamindu Mendis – Captain
Minodh Bhanuka – VC
Sahan Nimesha Gunasinghe
Leo Kane Fransisco
Gayan Manishan
Abhishek Liyanaarachchi
Dilan Jayalath
Lasith Abeyrathna
Ashan Priyanjana
Wanindu Hasaranga
Lahiru Samarakoon
Chaminda Wijesinghe
Sanoj Darshika
Asitha Fernando
Vishwa Fernando
Anuk Fernando
Duvindu Tillakaratne
Lakshan Sandkan
Malinda Pushpakumara
Dushan Hemantha
[…] – Source – […]