2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ සිව්වැනි හා පස්වැනි වටවල කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.
සිව්වැනි හා පස්වැනි වටවල දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් –
4th and 5th Round - Sold Players
PLAYER | TEAM | BASE PRECE | SELLING PRICE |
Taskin Ahmed | Colombo | 50,000$ | US$ 50,000 |
Lahiru Kumara | Galle | 30,000$ | US$ 30,000 |
Pramod Madushan | Jaffna | 20,000$ | US$ 20,000 |
Prabath Jayasuriya | Galle | 10,000$ | US$ 10,000 |
Akila Dananjaya | Dambulla | 20,000$ | US$ 20,000 |
4th and 5th Round - Unsold Players
PLAYER | BACE PRICE |
Vishwa Fernando | 10,000$ |
Kasun Rajitha | 20,000$ |
Lungi Ngidi | 40,000$ |
Sheldon Cottrell | 30,000$ |
Junior Dala | 20,000$ |
Lasith Embuldeniya | 10,000$ |
Hayden Walsh | 20,000$ |
Usman Qadir | 30,000$ |
Jeffrey Vandersay | 30,000$ |
Ashton Charles Agar | 50,000$ |
Lakshan Sandakan | 20,000$ |
Mujeeb Ur Rahman | 50,000$ |