මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.
තරගය කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
හයිදරාබාද් කණ්ඩායම සමග වනිදු හසරංග ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග දුෂ්මන්ත චමීර ද ගිවිසුම්ගත වී ඇතත්, ඔවුන් දෙදෙනාම අද තරගය සදහා ඇතුළත් වන්නේ නැහැ.
කණ්ඩායම් දෙක –
Sunrisers Hyderabad XI:
M. Agarwal, R. Tripathi, A. Markram, H. Klaasen (wk), A. Samad, S. Ahmed, M. Jansen, P. Cummins (c), B. Kumar, M. Markande, T. Natarajan
Kolkata Knight Riders XI:
P. Salt (wk), V. Iyer, S. Iyer (c), N. Rana, R. Singh, S. Narine, A. Russell, R. Singh, M. Starc, H. Rana, V. Chakravarthy