ICC වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(28) නිවේදනය කළා.
එම සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ද නිර්දේශ කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.
ඔහුට අමතරව පාකිස්තානයේ සයීම් අයුබ්, කොදෙව් දූපත්හි ශමාර් ජෝසප් හා එංගලන්තයේ ගස් ඇට්කින්සන් ද ICC වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.
- Gus Atkinson (England) : 52 wickets from 11 matches, averaging 22.15
- Kamindu Mendis (Sri Lanka) : 1451 runs from 32 matches at an average of 50.03
- Saim Ayub (Pakistan) : 515 runs from nine ODIs, averaging 64.37
- Shamar Joseph (West Indies) : 29 wickets from eight Tests, average of 26.75
මේ අතර, ICC වසරේ නැගී එන ක්‍රීඩිකාවට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද(28) නිවේදනය කළා.
- Annerie Dercksen (SA) : 161 runs and 5 wickets in 17 T20Is
- Saskia Horley (SCO) : 142 runs and 3 wickets in 10 T20Is, 276 runs and 9 wickets in 5 ODIs
- Shreyanka Patil (IND) : 15 wickets in 13 T20Is, 4 wickets in 2 ODIs
- Freya Sargent (IRE) : 13 wickets in 11 ODIs, 7 wickets in 9 T20Is