ICC වසරේ කාන්තා එක්දින කණ්ඩායම නිවේදනය කෙරේ

2024 වසරට අදාළ වසරේ අයි.සී.සී කාන්තා එක්දින කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.

දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt ගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත්.

ඊට අමතරව ඉන්දියාවේ ස්ම්රිති මන්දනා හා දීප්ති ෂර්මා, දකුණු අප්‍රිකාවේ Marizanne Kapp, කොදෙව් දූපත්හි Hayley Matthews, එංගලන්තයේ Amy Jones, Sophie Ecclestone හා Kate Cross, ඔස්ට්‍රේලියාවේ Annabel Sutherland හා Ashleigh Gardner යන ක්‍රීඩිකාවන් ද කණ්ඩායමට ඇතුළත්.

ICC Women’s ODI Team of the Year 2024

  1. Smriti Mandhana (India) 747 runs in 13 matches
  2. Laura Wolvaardt (c) (South Africa) 697 runs in 12 matches
  3. Chamari Athapaththu (Sri Lanka) 458 runs and 9 wickets in 9 matches
  4. Hayley Matthews (West Indies) 469 runs and 9 wickets in 7 matches
  5. Marizanne Kapp (South Africa) 114 runs and 12 wickets in 11 matches
  6. Ashleigh Gardner (Australia) 269 runs and 20 wickets in 12 matches
  7. Annabel Sutherland (Australia) 369 runs and 13 wickets in 12 matches
  8. Amy Jones (WK) (England) 382 runs and 15 dismissals in 12 matches
  9. Deepti Sharma (India) 24 wickets and 186 runs in 13 matches
  10. Sophie Ecclestone (England) 21 wickets in 11 matches
  11. Kate Cross (England) 19 wickets in 13 matches
Comments (0)
Add Comment