අයි.සී.සී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හෙවත් ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය සදහා නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(30) නිවේදනය කළා.
අයි.සී.සීය කටයුතු කර ඇත්තේ එම සම්මානය සදහා ද නිර්දේශිත නාම 4 ක් ඉදිරිපත් කිරීමටයි.
පාකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම් මෙන්ම එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.
සිම්බාබ්වේ හි සිකන්ඩ රාසා ද අදාළ සම්මානයට නිර්දේශ කර තිබීම විශේෂත්වයක්.
නිර්දේශිත නාම අතරට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන්නේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති.
නිර්දේශිත ක්‍රීඩකයින් මෙම වසරේ දී දක්වා ඇති දක්ෂතා –
Babar Azam – Pakistan
2598 runs in 44 matches
Ben Stokes – England
1066 runs and 33 wickets in 28 matches
Sikandar Raza – Zimbabwe
1380 runs and 33 wickets in 39 matches
Tim Southee – New Zealand
65 wickets in 31 matches (correct at time of publication)
[…] – Source – […]