2026 T20 ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන නිවේදනය කෙරේ ; තරග නරඹන්නේ මෙහෙමයි

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.

ඒ අනුව පෙබරවාරි 7 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත තරගාවලියේ පුහුණු තරග අද සිට 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පුහුණු තරග යටතේ තරග 16 ක් නගර 4කදී පැවැත්වීමට නියමිතව ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඒ අනුව මුම්බායි, බැංගලූරු හා චෙන්නායිහීදී මෙන්ම කොළඹ දී ද පුහුණු තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී, කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේදී හා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පුහුණු තරග පැවැත්වෙන බවයි අයි.සී.සීය කියා සිටියේ.

පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව කිසිදු තරගයක් ක්‍රීඩා නොකිරීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම පමණක් හෙට දිනයේදී ඕමානයට එරෙහිව පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ දිනවල ජාත්‍යන්තර විස්සයි 20 තරගාවලියක් පැවැත්වීම ශ්‍රී ලංකාව පුහුණු තරග ලබා නොගැනීමට හේතු වන්නට ඇති.

මේ අතර, පුහුණු තරග විකාශනය කෙරෙන ආකාරය ද අද නිවේදනය කෙරුණා. එම තොරතුරු හා පුහුණු තරග කාලසටහන පහතින් –

BROADCAST DETAILS:

India
India v South Africa will be available live on Star Sports and Jio Hotstar. Select matches will be streamed live on Jio Hotstar, including Afghanistan v Scotland, UAE v India ‘A’, Canada v Italy, Nepal v UAE, Afghanistan v West Indies, Pakistan v Ireland, Nepal v Canada, New Zealand v USA, Italy v UAE, and Namibia v India ‘A’. Highlights will be available across ICC digital channels, including ICC.tv.

Sri Lanka
Select matches will be streamed live on ThePapare and Dialog Play, featuring Afghanistan v Scotland, UAE v India ‘A’, Canada v Italy, Nepal v UAE, Afghanistan v West Indies, Pakistan v Ireland, Nepal v Canada, New Zealand v USA, Italy v UAE, and Namibia v India ‘A’.

Pakistan
All matches will be available live on Myco, Tamasha, Tapmad, and ARY Zapp.

Afghanistan
Select matches, including Afghanistan v Scotland and Afghanistan v West Indies, will be broadcast live on AF Sports.

Bangladesh
Matches will be streamed live on TSM via Rabbithole.

North America
All matches will be available live on Willow.

Middle East and North Africa
Select matches will be shown live on E&, including USA v India, Nepal v UAE, Pakistan v Ireland, India v South Africa, New Zealand v USA, and Namibia v India ‘A’. All other matches will be available on ICC.tv.

United Kingdom
Select matches, including India v South Africa, Afghanistan v Scotland, and Pakistan v Ireland, will be broadcast live on Sky Sports. Remaining matches will be available on ICC.tv.

Sub-Saharan Africa
Afghanistan v Scotland will be available on ICC.tv, while all other matches will be broadcast on SuperSport.

New Zealand
Select matches, including India v South Africa and New Zealand v USA, will be available on Sky TV NZ. Other matches can be streamed on ICC.tv.

Australia, Mainland Europe, Caribbean Islands, South East Asia (including Singapore, Malaysia and Hong Kong), Afghanistan, Pacific Islands, and South America

All matches will be available live on ICC.tv.

World Cup warm-up fixtures schedule: (All times local)

  • 2 February

Afghanistan v Scotland, BBCI Centre of Excellence Ground 1, Bengaluru – 3pm

USA v India ‘A’, DY Patil Stadium, Navi Mumbai – 5pm

Canada v Italy, M.A. Chidambaram Stadium, Chennai – 7pm

  • 3 February

Oman v Sri Lanka ‘A’, Colombo Cricket Club Ground, Colombo – 1pm

Netherlands v Zimbabwe, R. Premadasa Stadium, Colombo – 3pm

Nepal v UAE, M.A. Chidambaram Stadium, Chennai – 5pm

  • 4 February

Scotland v Namibia, BCCI Centre of Excellence Ground 2, Bengaluru – 1pm

Afghanistan v West Indies, BCCI Centre of Excellence Ground 1, Bengaluru – 3pm

Pakistan v Ireland, SSC Cricket Ground, Colombo – 5pm

India v South Africa, DY Patil Stadium, Navi Mumbai – 7pm

  • 5 February

Zimbabwe v Oman, Colombo Cricket Club Ground, Colombo – 11am

Nepal v Canada, M.A. Chidambaram Stadium, Chennai – 1pm

Australia v Netherlands, R. Premadasa Stadium, Colombo – 5pm

New Zealand v USA, DY Patil Stadium, Navi Mumbai – 7pm

  • 6 February

Italy v UAE, M.A. Chidambaram Stadium, Chennai – 3pm

India ‘A’ v Namibia, BCCI Centre of Excellence Ground 1, Bengaluru – 5pm

Comments (0)
Add Comment