මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය ජායිපූර්හී දී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙක –
Rajasthan Royals XI:
J. Buttler, Y. Jaiswal, S. Samson (c/wk), R. Parag, D. Jurel, S. Hetmyer, R. Ashwin, Y. Chahal, N. Burger, A. Khan, T. Boult
Royal Challengers Bengaluru XI:
V. Kohli, F. du Plessis (c), R. Patidar, G. Maxwell, C. Green, S.Chauhan, D. Karthik (wk), M. Dagar, R. Topley, M. Siraj, Y. Dayal