ෆිලැන්ඩර්ගේ බාල සොහොයුරු වෙඩි තබා ඝාතනය කෙරේ

දකුණු අප්‍රිකානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන වර්නන් ෆිලැන්ඩර්ගේ බාල සහෝදරයා කේප් ටවුන් හී දී වෙබි තබා ඝාතනය කර තිබෙනවා.

ටිරෝන් ෆිලැන්ඩර් නම් ඔහු මියයන විට 32 වන වියේ පසු වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වර්නන් ෆිලැන්ඩර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තහවුරු කළා.

වෙඩි තැබීම සිදු කළ සැකකරු මෙතෙක් හදුනා ගෙන නැහැ.

Comments (0)
Add Comment