ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු මදුෂංක අද යුග දිවියට එළඹුණා.
විවාහ උත්සවය මාතලේ දී පැවැති බවටයි වාර්තා වුණේ.
විවාහ උත්සවයේ දෙවන මනමාලයන් ලෙස ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් දෙදෙනෙකු වන කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව සිටියා.