හෙට ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(23) ආරම්භ වනවා.

20යි 20 තරගාවලිය දඹුල්ලේ දී පැවැත්වෙන අතර, තරග ආරම්භ වන්නේ පස්වරු 2.00 ටයි.

මෙම තරග සංචාරයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලියේ තරග නිළධාරීන් (තරග තීරක හා විනිසුරුවන්) හා තරගාවලිය නැරඹීය හැකි ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය Dialog TV හි නාලිකා අංක 1 ඔස්සේ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද නැරඹිය හැකියි.

තරග නිළධාරීන්

Graeme Labrooy – Match Referee – T20Is and ODIs

Umpires for the T20Is

  • Ranmore Martinesz
  • Deepal Gunawardene
  • Susantha Dissanayake
  • Hemantha Botheju

Umpires for the ODIs

  • Raveendra Wimalasiri
  • Ruchira Palliyaguruge
  • Lyndon Hannibal
  • Prageeth Rambukwella
  • Pradeep Udawatte

Sri Lanka Squad :

  • Chamari Athapaththu (C), Hasini Perera,  Kavisha Dilhari, Nilakshi de Silva, Anushka Sanjeevani, Oshadhi Ranasinghe, Sugandika Kumari, Inoka Ranaweera, Achini Kulasuriya, Harshitha Samarawickrama, Vishmi Gunaratne, Malsha Shehani, Ama Kanchana, Udeshika Prabodhani, Rashmi de Silva, Hansima Karunaratne, Kaushani Nuthyangana, Sathya Sandeepani, Tharika Sewwandi

India’s ODI squad:

  • Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Taniya Bhatia (wk), Harleen Deol.

India’s T20I squad:

  • Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Jemimah Rodrigues, Radha Yadav.
SLC
Comments (0)
Add Comment