හෙටින් ඇරඹෙන SLC T20 League තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන SLC T20 League තරගාවලිය හෙට(7) ආරම්භ වනවා.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වන තරගාවලියට කණ්ඩායම් 3 ක් තරග වදින අතර, තරගාවලිය එළඹෙන 16 වැනිදා දක්වා පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Blues, Greens හා Greys ලෙස කණ්ඩායම් 3 නම් කර තිබෙනවා.

එළඹෙන ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය පිළිබදව ද අවධානය යොමු කර මෙම තරගාවලිය සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියේ පළමු තරගය හෙට පස්වරු 1:30 ට Blues කණ්ඩායම හා ‘Greens’ කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිතයි.

සියලු තරග නොමිලේ නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ අතර, තරගාවලිය රූපවාහිනියෙන් හා අන්තර්ජාලයෙන් නැරඹිය හැකි ආකාරය පිළිබද තොරතුරු ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

Broadcast Platforms 

Broadcast Platforms – Sri Lanka
* Free-to-Air Channel: Talent TV (Frequencies: Island-wide 47 | Colombo 22 | South 28 | North Central 32 | Ratnapura 56)
* OTT Platform: www.talenttv.lk
* YouTube: SLC Official Channel
* PEO TV: PEO Sports 2 – Ch. 151 (SD) | Ch. 324 (HD)

Broadcast Platforms – International
* India: STYX Sports (OTT)
* Global (excluding India & Sri Lanka): Sporty LK YouTube Channel

සංචිත 3 හා තරගාවලියේ තරග කාලසටහන –

Team Blue

1.) Pathum Nissanka
2.) Vishen Halambage
3.) Kusal Perera
4.) Dhananjaya De Silva
5.) Ahan Wickramasinghe
6.) Dasun Shanaka
7.) Dunith Wellalage – Captain
8.) Jeffrey Vandersay
9.) Akila Dananjaya
10.) Matheesha Pathirana
11.) Asitha Fernando
12.) Dilshan Madushanka
13.) Lilan Rangana
14.) Mohamed Shiraz
15.) Ravindu Fernando
16.) Ashen Bandara
17.) Nishan Madushka
18.) Senitha Halambage

Team Green

1) Kusal Mendis
2) Lasith Croospulle
3) Sadeera Samarawickrama
4) Bhanuka Rajapaksa
5) Pavan Rathnayake
6) Kamindu Mendis – Captain
7) Chamika Karunaratne
8) Dushan Hemantha
9) Trevin Mathews
10) Nuwan Thushara
11) Dushmantha Chameera
12) Pramod Madushan
13) Janith Liyanage
14) Dulaj Samuditha
15) Tharindu Rathnayake
16) Nimesh Vimukthi
17) Kamil Mishara
18) Lahiru Madushanka
19) Sonal Dinusha

Team Grey

1) Dinesh Chandimal
2) Niroshan Dickwella
3) Lahiru Udara
4) Nuwanidu Fernando
5) Charith Asalanka – Captain
6) Ramesh Mendis
7) Chamindu Wickramasinghe
8) Vijayakanth Viyaskanth
9) Maheesh Theekshana
10) Eshan Malinga
11) Binura Fernando
12) Garuka Sanketh
13) Movin Subasinghe
14) Milan Rathnayake
15) Melon Hansaka
16) Sahan Arachchige
17) Shevon Daniel
18) Sineth Jayawardena

big
Comments (0)
Add Comment