හර්ඩික් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයන් රැසක් මාලිංගට සුබ පැතුවේ මෙහෙමයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමේ බැබළවීමට මහගු මෙහෙවරක් සිදුකල විශිෂ්ඨතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ 37 වන උපන් දිනය ඊයේ (28) දිනයට යෙදී තිබුණා.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන මාලිංගට ලොව නන් දෙසින් උපන්දින සුබ පැතුම් ගලාගෙන ආ බවයි දක්නට ලැබුණේ.

ඒ අතර ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ සහ නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටියා.

ඔවුන් සිය ට්විටර් ගිණුම් ඔස්සේ මාලිංගට සුබ පැතුම් එක් කර තිබුණේ මෙලෙසින් –

Comments (0)
Add Comment