සැප්තැම්බර් මාසයේ සිට ඉන්දීය කණ්ඩායමට ලැබෙන ජාත්‍යන්තර තරගාවලි මෙන්න

2024-25 දේශීය තරග වාරයට අදාළ ජාත්‍යන්තර තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගියදා නිවේදනය කළා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට, නවසීලන්තයට හා එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහිදී ඉන්දියාව ටෙස්ට් තරග 5ක්, එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 8ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ඉන්දීය කණ්ඩායම එළඹෙන නොවැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකා තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

එහිදී නොවැම්ර් 8 වැනිදා සිට 15 වැනිදා දක්වා දෙරට අතර තරග 4කින් යුත් විස්සයි 20 තරගාවලියක් Durban, Gqeberha, Centurion, හා Johannesburg හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

India’s 2024-25 home season

Bangladesh tour of India

  • 1st Test Chennai September 19 to 23 9:30 AM
  • 2nd Test Kanpur September 27 to October 1 9:30 AM
  • 1st T20I Dharamsala October 6 7:00 PM
  • 2nd T20I Delhi October 9 7:00 PM
  • 3rd T20I Hyderabad October 12 7:00 PM

New Zealand tour of India

  • 1st Test Bengaluru October 16 to 20 9:30 AM
  • 2nd Test Pune October 24 to 28 9:30 AM
  • 3rd Test Mumbai November 1 to 5 9:30 AM

England tour of India

  • 1st T20I Chennai January 22 7:00 PM
  • 2nd T20I Kolkata January 25 7:00 PM
  • 3rd T20I Rajkot January 28 7:00 PM
  • 4th T20I Pune January 31 7:00 PM
  • 5th T20I Mumbai February 2 7:00 PM
  • 1st ODI Nagpur February 6 1:30 PM
  • 2nd ODI Cuttack February 9 1:30 PM
  • 3rd ODI Ahmedabad February 12 1:30 PM

India’s T20I tour of SA 2024

  • 1st T20I on November 8 – Kingsmead, Durban
  • 2nd T20I on November 10 – St George’s Park, Gqeberha
  • 3rd T20I on November 13 – SuperSport Park, Centurion
  • 4th T20I on November 15 – Wanderers Stadium, Johannesburg
Comments (0)
Add Comment