ඕස්ට්‍රේලියානු වැඩබලන නායක ස්ටීවන් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ, ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව හමුවේ ඕස්ට්‍රේලියාව පරාජයට පත් වූ පසුබිකයි.
එක්දින පිටියෙන් සමු ගත්තද ඔහු තවදුරටත් ටෙස්ට් හා විස්සයි 20 ජාත්‍යන්තර පිරියේ රැදී සිටීමට නියමිතයි.