සංජනා සමගින් බුම්රා යුග දිවියට

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා අද යුග දිවියට එළඹ තිබෙනවා.

ඔහු විවාහ වී ඇත්තේ රූපවාහිනී නිවේදිකාවක් වන Sanjana Ganesan සමගයි.

Comments (0)
Add Comment