ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායකයා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසු වුණා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු නායකයා වන බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට හා එක්දින තරග 12කට ක්‍රීඩා කර තිබුණා.

SRI LANKA NEWS
Comments (0)
Add Comment