ශ්‍රී ලංකා ක්‍රිකට් නව විධායක කමිටුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව විධායක කමිටු සාමාජිකයින් ක්‍රිකට් ආයතනය විසින් අද(25) නිවේදනය කළා.

පසුගිය මැයි 20 වැනිදා සිට වසර දෙකක කාලයක් සදහා මෙම නව නිළධාරීන් පත් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා පසුගිය 20 වැනිදා පැවැති ක්‍රිකට් නිලවරණයේ දී යළිත් නිතරගයෙන් තේරී පත් වීමෙන් අනතුරුවයි නව විධායක කමිටු නිළධාරීන්ද මෙලෙස පත් කිරීමට පියවර ගත්තේ.

නව විධායක කමිටු නිළධාරීන් –

SLC
Comments (0)
Add Comment