ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලියන්හි තරග නිළධාරීන් අතරට විදේශිකයින් තිදෙනෙක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අයත් සියලු තරගාවලි සදහා නම් කර ඇති තරග නිළධාරීන් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(3) නිවේදනය කළා.

ඒ අනුව 20යි 20 හා එක්දින තරගාවලියන් හී දී තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කිරීමට නියමිතයි.

ටෙස්ට් තරගාලියේ දී තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ ඉන්දියාවේ ජවගල් ශ්‍රීනාත්.

20යි 20 හා එක්දින තරගාවලි වෙනුවෙන් විනිසුරුවන් 5 දෙනෙකු නම් කර තිබෙනවා.

ටෙස්ට් තරගාවලිය සදහා ද විනිසුරුවන් 5 දෙනෙකු ඇතුළත් අතර, ඉන් දෙදෙනෙකු විදෙස් විනිසුරුවන් වනවා.

ඉන්දියාවේ Nitin Menon හා එංගලන්තයේ Micheal Gough යන විනිසුරුවන් එලෙස ටෙස්ට් තරගාවලිය සදහා නම් කර තිබෙනවා.

Match Referee

  • Ranjan Madugalle – ICC Chief Match Referee – T20Is and ODIs
  • Javagal Srinath – ICC Match Referee – Test Series

Umpiring Panel for the T20Is and ODIs

  • Kumar Dharmasena – ICC Elite Panel Umpire
  • Ruchira Palliyaguruge – ICC Umpire
  • Raveendra Wimalasiri – ICC Umpire
  • Lyndon Hannibal – ICC Umpire
  • Prageeth Rambukwella – ICC Umpire

Umpiring Panel for the Test Series

  • Kumar Dharmasena – ICC Elite Panel Umpire
  • Micheal Gough – ICC Elite Panel Umpire
  • Nitin Menon – ICC Elite Panel Umpire
  • Ruchira Palliyaguruge – ICC Umpire
  • Lyndon Hannibal – ICC Umpire
Comments (0)
Add Comment