හෙට (16) ගාල්ලේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන තරග නිලධාරීන් හා ජාත්‍යන්තර විස්තර විචාරක මඩුල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිවේදනය කළා.
තරගාවලියේ පළමු තරගය හෙට පෙරවරු 10ට ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.
තරගාවලියේ තරග තීරකවරයා ලෙස ජවගල් ශ්‍රීනාත් කටයුතු කිරීමට නියමිත අතර, විනිසුරු කමිටුවට විනිසුරුවරුන් 5 දෙනෙකු ඇතුළත්.
Match referee
- Javagal Srinath – Elite Panel of ICC Match Referees
Umpiring Panel
- Paul Reiffel – ICC Elite Panel
- Kumar Dharmasena – ICC Elite Panel
- Adrian Holdstock – ICC Elite Panel
- Ruchira Palliyaguruge – ICC International Panel of Umpires
- Prageeth Rambukwella – ICC International Panel of Umpires
International Commentary Panel
- Russel Arnold
- Roshan Abeysinghe
- Farveez Maharoof
- Tino Mawayo
- Alan Wilkins