ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව සමග තුන්කොන් සටනට තරග වදින එංගලන්ත යොවුන් සංචිතය මෙන්න

ශ්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වන එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා සංචිතය නිවේදනය කර තිබෙනවා.

මෙම සංචාරයේ දී එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම, ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව සමගින් තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක්දින හා විස්සයි 20 යන තරග රටා ද්විත්වයෙන් යුතු තරගාවලි මෙහිදී පැවැත්වීමට නියමිත අතර, මාර්තු අවසානයේ දී හා අප්‍රේල් මස මුලදී අදාළ තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, තරගාවලියන් අදාළ තරග කාලටසහන මෙතෙක් නිවේදනය කර නැහැ.

England Women U19 squad:

Tilly Corteen-Coleman (South East Stars)
Jodi Grewcock (Sunrisers)
Josie Groves (The Blaze)
Katie Jones (Western Storm)
Charlotte Lambert (South East Stars)
Ava Lee (Southern Vipers)
Abigale Norgrove (Southern Vipers)
Charis Pavely (Central Sparks)
Davina Perrin Central Sparks
Sophia Smale (Western Storm)
Alexa Stonehouse (South East Stars)
Amuruthaa Surenkumar (Sunrisers)
Mary Taylor (Southern Vipers)
Erin Thomas (Northern Diamonds)
Maddie Ward (Northern Diamonds)

The following players have been confirmed as Non-Travelling Reserves from the original Player Preparation Group:

Meg Austin (Central Sparks)
Summer Carrington (Thunder)
Lola Harris (Western Storm)
Trudy Johnson (Northern Diamonds)
Charlotte Stubbs (South East Stars)

Comments (0)
Add Comment