ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත යොවුන් සංචිතය නිවේදනය කර තිබෙනවා.
Ben McKinney ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.
මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිව්දින ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.
පළමු සිව්දින ටෙස්ට් තරගය එළඹෙන 21 වැනිදා එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව Chelmsford ( Essex CCC) හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ලබන මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
England U19 squad :
- Ben McKinney (Durham – captain)
- Tom Aspinwall (Lancashire)
- George Bell (Lancashire)
- Tommy Boorman (Gloucestershire)
- Ben Cliff (Yorkshire)
- Bertie Foreman (Sussex)
- Alex Horton (Glamorgan)
- Matthew Hurst (Lancashire)
- Eddie Jack (Hampshire)
- Dominic Kelly (Hampshire)
- Ben Parker (Worcestershire)
- Harry Singh (Lancashire)
- Ross Whitfield (Durham)