වෙනස්කම් දෙකක් සමග කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

කඩුලු රකින පිතිකරුවෙකු වන Amir Jangoo පළමු වරට කොදෙව් එක්දින සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියෙන් ඉවත් කෙරුණු තුන් ඉරියව් ක්‍රීඩක ජස්ටින් ග්‍රීව්ස් යළි එක්දින සංචිතයට කැදවා තිබෙනවා.

හෙයිඩන් වොල්ෂ් හා ජුවෙල් ඇන්ඩෘ එක්දින සංචිතයෙන් ඉවත් කිරීටයි තීරණය කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය එළඹෙන 8, 10 හා 12 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

West Indies squad for ODIs against Bangladesh

Shai Hope (c), Brandon King (vc), Keacy Carty, Roston Chase, Matthew Forde, Justin Greaves, Shimron Hetmyer, Amir Jangoo (wk), Alzarri Joseph, Shamar Joseph, Evin Lewis, Gudakesh Motie, Sherfane Rutherford, Jayden Seales, Romario Shepherd

top
Comments (0)
Add Comment