2024 වසරට අදාළ අයි.සී.සී වසරේ ටෙස්ට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.
පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු කමිදු මෙන්ඩිස් ද ඇතුළත්.
ඉන්දීය ක්‍රීඩකයින් වන යශස්වි ජයිස්වාල්, රවීන්ද්‍ර ජඩේජා හා ජස්ප්‍රිට් බුම්රා, නවසීලන්තයේ කේන් විලියම්සන් හා මැට් හෙන්රි, එංගලන්තයේ බෙන් ඩකට්, ජෝ රූට්, හැරී බෘෘක් හා ජෙමී ස්මිත් ද කණ්ඩායමට නම් කර තිබෙනවා.
වසරේ ටෙස්ට් කණ්ඩායමට අමතරව වසරේ අයි.සී.සී පිරිමි හා කාන්තා එක්දින කණ්ඩායම් ද අද නිවේදනය කෙරුණා.
ICC Men’s Test Team of the Year 2024
- Yashasvi Jaiswal (India)
- Ben Duckett (England)
- Kane Williamson (New Zealand)
- Joe Root (England)
- Harry Brook (England)
- Kamindu Mendis (Sri Lanka)
- Jamie Smith (wk) (England)
- Ravindra Jadeja (India)
- Pat Cummins (c) (Australia)
- Matt Henry (New Zealand)
- Jasprit Bumrah (India)
Congratulations to the incredibly talented players named in the ICC Men’s Test Team of the Year 2024 👏 pic.twitter.com/0ROskFZUIr
— ICC (@ICC) January 24, 2025