2022 වසරේ අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(24) නිවේදනය කළා.
2022 වසරේ දී ටෙස්ට් පිටියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්ව නම් කර ඇති ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම ලෝක ටෙස්ට් කණ්ඩායමට මෙවර කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිව් දෙනෙකු, එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු මෙන්ම පාකිස්තාන, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දීය හා දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකු බැගින් ද මෙම ලෝක ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.
කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්ස්.
- Usman Khawaja – Australia
- Kraigg Brathwaite – West Indies
- Marnus Labuschagne – Australia
- Babar Azam – Pakistan
- Jonny Bairstow – England
- Ben Stokes – England
- Rishabh Pant – India
- Pat Cummins – Australia
- Kagiso Rabada – South Africa
- Nathan Lyon – Australia
- James Anderson – England
[…] – Source – […]