ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා නිල ජර්සිය එළි දකියි

එළඹෙන අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීම අද(30) සිදු කෙරුණා.

එම අවස්ථාව සදහා ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිල ජර්සිය –

SLC
big 3
Comments (0)
Add Comment