ලෝක කුසලානය සදහා මලික් කැදවයි

පාකිස්තාන ක්‍රීඩක සොහයිබ් මක්සූද්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ලක්විම හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට ෂොයිබ් මලික් සංචිතයට කැදවීමටයි පාකිස්තාන ක්‍රිකට් තේරිම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

Comments (0)
Add Comment