මෙන්ඩිස් දැවී ගිය පැයට කිලෝ මීටර් 150 ක වේගයෙන් ආ සුපිරි කෙටි පන්දුව (Video)

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ඉතා වේගවත් කෙටි පන්දුවක් යොමු කරමින් කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමට මාර්ක් වුඩ් සමත් වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24 ක්.

පැයට කිලෝ මීටර් 150 කට ආසන්න වේගයෙන් ආ කෙටි පන්දුවක් අත් ආවරණයේ වැදී දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලෙස ඇදී යාම හේතුවෙනුයි මෙන්ඩිස් දැවී ගියේ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment